Print this Article


බුදුසරණ: බොදු පුවත් | පිරිත් දෙසුම 10 වනදා

පිරිත් දෙසුම 10 වනදා

රද්දොළුගම සමාධි බුදුමැදුරේ අභිනව චෛත්‍යය ඉදිකිරීම නිමිත්තෙන් මෙම මස 10 වනදා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 11 වනදා සපිරිකර සංඝගත දක්ෂිණාවක් රද්දොළුගම බෞද්ධ සංගමය මෙහෙයවීමෙන් පැවැත්වේ.