Print this Article


මාතර බෝධියේ පින්කම්

මාතර බෝධියේ පින්කම්

මාතර බෝධි ආරක්ෂක සභාව ආරම්භ කර වසර 52 ක් සපිරීම නිමිති කොට සිදු කරන ධර්ම දේශනා මාලාව මේ මස 12 වැනි දින සිට 19 වැනි දින දක්වා දිනපතා රාත්‍රි 7 සිට 8.30 දක්වා පැවැත්වේ.

12 වැනිදා දිවියාගහ යසස්සි නා හිමි, 13 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 14 - මිරහවත්තේ පඤා්ඤාසිරි හිමි- 15, රනස්ගල්ලේ ඤාණවිමල හිමි, 16- මිරිස්සේ ධම්මික හිමි, 17 - පයාගල නන්ද හිමි, 18 - ලේනව මංගල හිමි, 19 - හෑගොඩ විපස්සි හිමි දම් දෙසුම් පවත්වති.