Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

උන්දුරුගොඩ ශී‍්‍ර විජයනන්දනාරාමය හා වෙනිවැල්කොල සිරි නන්දාරාමය යන උභය විහාරාධිපති අත්තුඩාවේ නන්දසිරි හිමියන්ට හේවාගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳව අක්තපත්‍රය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියන් විසින් කෝට්ටේ රජමහා විහාර මංගල උපෝෂථාගාරයේ දී ප්‍රදානය කළ අයුරු. එම අවස්ථාවට සහාභාගී වූ ගිහි පැවිදි පිරිසෙන් කොටසක්ද මෙහි වෙයි. ඡායාරූපය – කෝට්ටේ මධ්‍යම සමූහ