මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන
යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද නාරම්මල කලුන්දාව සුදර්ශනාරාම
විහාරස්ථානයේ දෙමහල් ටැම්පිට විහාරය සහිත පොහොය සීමාව
පසුගියදා සංස්කෘතික හා කලාකටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී.
ඒකනායක මහතා අතින් විවෘත විය. අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි,
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර
මහතා ටැම්පිට විහාරය විවෘත කළ අයුරු. වයඹ පළාත් උප ප්‍රධාන
සංඝනායක කඩහපොල පේමානන්ද, විහාරාධිකාරී කල්එළියේ ධම්මපාල
යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද එම අවස්ථාවට සහභාගි
විය. |