Print this Article


සදහම් ශාන්තිය බෞද්ධ ග්‍රන්ථය දොරට වඩී

සදහම් ශාන්තිය බෞද්ධ ග්‍රන්ථය දොරට වඩී

වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනාධිපති සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ “සදහම් ශාන්තිය” (නිවනට මග - 3 ) බෞද්ධ ග්‍රන්ථය ජූලි 27 ඉරිදා සවස 3.00 ට වේවැල්දෙණිය, පහළගම වන සෙනසුනේ දී දොරට වඩී.