Print this Article


ශීල සමාදාන පින්කමේදී ධර්ම දානයට බුදුසරණ බෙදාදීමක්

ශීල සමාදාන පින්කමේදී ධර්ම දානයට බුදුසරණ බෙදාදීමක්

ඇසළ පෝය නිමිත්තෙන් ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනය සංවිධානය කරන මහා ශීල සමාදාන පින්කම ජූලි මස 26 වන සෙනසුරදා කොළඹ 7 විජේරාම පාරේ සව්සිරිපායේදී පැවැත්වේ. එදින ධර්මදානමය පින්කමක් ලෙස බුදුසරණ පත්‍ර නොමිලයේ බෙදා දීමක්ද සිදු කෙරේ.