Print this Article


අනුරපුර දී නෙළුම් මල් දස ලක්ෂයේ පූජාවක්

අනුරපුර දී නෙළුම් මල් දස ලක්ෂයේ පූජාවක්

ජාත්‍යන්තර මිත්‍රත්ව අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා සංගමය විසින් සංවිධානය කරන නෙළුම් මල් දස ලක්ෂයක්, අටවිසි බුද්ධ පූජාව හා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රත්නමාලි චෛත්‍ය රාජයන් වහන්සේ අබියස ජූලි මස 25 වැනි දා සවස 4 හා 6 එම පින්කම අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ආරක්ෂක ලේකම්තුමාට රණවිරුවන්ට හා ලක්වැසි සියලු දෙනාට සෙත් පතා පැවැත්වෙන බව සංගමයේ ලේකම් පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමියන් දන්වා සිටියි.