[UNICODE]
ශ්රී බුද්ධ වර්ෂ 2558 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්ය වර්ෂ 2014 ක් වූ ජූනි 05 වනදා බ්රහස්පතින්දා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරුලපන – නුගේගොඩ ශ්රී පූර්වාරාම ධර්මපරායන සමිතිය සංවිධානය කරන ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේ දී මේ මස 05 වැනිදා සවස 5.00 සිට 6.00 දක්වා පැවැත්වේ. මෙදින දේශකයාණෝ නවනැලියේ සුනීත හිමියන් ය.
පොසොන් පුර අටවක පෝය
පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්රහස්පතින්දා ය.
මීළඟ පෝය ජුනි 12 වැනිදා බ්රහස්පතින්දා ය.
පුර අටවක
ජූනි 05
පසෙලාස්වක
ජූනි 12
අව අටවක
ජූනි 19
අමාවක
ජූනි 26
2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]