Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බණ්ඩාරගම වෙනිවැල්පිටිය, හල්තොට පදිංචි ඇන්.කේ. සුනිල් ශාන්ත දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නදීකා කේ. රත්නමලලමහත් මිය නිර්දේශ කර ඇත.

ඔහුට අවශ්‍ය වකුගඩුව පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් ලබාදෙන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බැවින් ඒ සඳහා පරිත්‍යාගයක් කිරීමට කැමැති පින්වතෙකු වේ නම් හොරණ ලංකා බැංකුවේ 816864 ගිණුම් අංකයට බැර කරන ලෙසත් ඉල්ලීමක් කරයි.

වැඩි විස්තර 034 4916495, 071 7652006, 034 2269867, 0774541961 දුරකථනයන්ගෙන් විමසිය හැක.


නිට්ටඹුව රංපොකුණගම එෆ්.206 හි පදිංචි සිසිල් කුමාරසිරි විජේසේකර (අවු. 56 ) වකුගඩු රෝගයකින් පෙළෙන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධකළයුතු බව එම රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත. දෙදරු පියකු වන මොහුට “බී සහ ඕ” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමති පින්වතෙක් සිටිත් නම් 075 7421135 හා 0722792792 යන දුරකථන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.