|
කඳවුරු බැඳ තැන වෙහෙරක අසිරිය
මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් විහාරය
කොළඹ නුවර මාර්ගයේ යට්ටෝගම මංසන්ධියෙන් හැරී බෙලිගල මාර්ගයේ කි.මී.
1/4ක් පමණ ගමන් කරන විට තුන්මං හන්දියක් හමුවෙයි. එතැනින් වමට දිවෙන
මගේ තවත් කි.මී. 2 ක් පමණ පැමිණ පලපොලුව කනිෂ්ට විද්‍යාලය අසලින් ඇති
මගේ මඳ දුරක් ඉදිරියට ගිය පසු දකින දසුන ආකර්ෂණීය කෙරෙනා කඳු පද්ධතියක
පිහිටි මෙම ඓතිහාසික පුදබිමට පා තැබිය හැකි වෙයි. පරිසර පද්ධතිය වඩාත්
නන්දනීය කරනා සොබා දම් දිනිතියගේ ළය මඬල සේ වූ කඳු පන්තීන් මේ රම්‍ය
දිවයින දාහයෙන් නිවාලන තෙතමනයෙන් සිසිල් කරවයි.
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
බක් අව අටවක පෝය අප්‍රේල් මස 22 වැනිදා
අඟහරුවාදා
පූර්වභාග 02.30 ට ලබයි.
23 වැනිදා බදාදා පූර්වභාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 28 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|