බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන
ජම්මික ප්‍රබෝධනී වැලිකල මහත්මිය විසින් ලියන ලද ‘පුර
පසළොස්වක පොහොයක අසිරිය’ නමැති කෘතිය පසුගිය දා
එළිදැක්විණි. එහි මංගල පිටපත පොතෙහි කතුවරිය විසින් කැලණිය
විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය, මහාචාර්ය දේවාලේගම මේධානන්ද ස්වාමීන් වහන්සේට
පිළිගැන්වූ අවස්ථාව. වසරක් පුරා උදාවන පුර පසළොස්වක පොහොය
දොළහේ සහ අධි පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම පිළිබඳ සඳහන්
එම කෘතිය සරසවි ප්‍රකාශනයකි. |