Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නිවිතිගල, සිහිගිරි, හි පදිංචි පාසල් ගුරුවරියකගේ (අවු.47) වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඇයට “ඕ පොසිටිව් (O+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 4296064, 071 3544913/077 – 3692332 දරන දුරකථන අංකයන්ගෙන් විමසිය හැක.


මුල්ලේරියාව, උඩුමුල්ල, රාජසිංහ මාවත, අංක 435/3 හි පදිංචි ජී.පී. ඉන්දුමති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය එරන්ග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියෙකු සිටී නම් දුරකථන අංක 0770860390 හෝ 0112419617 දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.