Print this Article


ශ්‍රී පාදස්ථානයේ පින්කම්

මහනුවර කටුකැලේ කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් මාලාවක් 16, 17 දිනවලදී ශ්‍රී පාදස්ථානයේ දී ක්‍රියාත්මක කෙරේ.

මෙම ආගමික වැඩසටහනට, සීල සමාදානය, මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සංඝගත දක්‍ෂිණාව, බුද්ධ පූජාව, චතු මධුර අෂ්ඨවිධ ගිලන්පස පූජාව, පිරිත් දේශනය, අසූමහ ශ්‍රාවක පූජාව යන වැඩසටහන් ඇතුළත් වේ.