Print this Article


ධර්මානුශාසනාවක්

ධර්මානුශාසනාවක්

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වන කුමාරි බාලසුරිය මහත්මිය විසින් ආරම්භ කරන ලද පොහෝ දින ධර්මානුශාසනා පින්කම් මාලාවේ 104 වන ධර්මානුශාසනාව 16 වැනිදා පස්වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.කථානායක ආර්යාව වන චන්ද්‍රා රාජපක්ෂ මහත්මියගේ සභාපතිත්වය දරණ සද්ධාකර පදනම මෙවර පින්කමේ දායකත්වය දරයි.