Print this Article


සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස මාහිමිගේ පළමු ගුණ සමරුව

සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස මාහිමිගේ පළමු ගුණ සමරුව

රන්කොත්මළුව වෙහෙරෙහි වැඩසිටි සිටිනමළුවේ ශ්‍රී පිියතිස්ස නා හිමියන් අවුරුදු 89 ආයු වළදා පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වැනිදා අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ පළමු ගුණ සැමරුම මේ මස 16 වැනිදා පොහෝ දින දවස පුරා පැවැත්වේ. ඒ වෙනුවෙන් පින්කම් රාශියක් සංවිධානය කොට ඇති බව ශාස්ත්‍රපති ඉත්තදෙමළියේ පඤ්ඤාරතන හිමියෝදන්වා සිටියි.