Print this Article


කාව්‍යමය ධර්ම දේශනාවක්

කාව්‍යමය ධර්ම දේශනාවක්

රජයටත්, රටවැසියන්ටත් සෙත්පතා සෑම වසරකදීම පැවැත්වීමට තීරණයකර ඇති පින්කම් මාලාවේ පළමු වැඩසටහන මේ මස 24 වැනිදා කුරුස හන්දිය වලව්වත, සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. එයට සමගාමීව මව්ගුණ වර්ණනා කරන මානකඳුරේ ප්‍රඤ්ඤාසාර හිමියන් ගේ විශේෂ කාව්‍යමය ධර්ම දේශනාව රාත්‍රී 7 සිට 8 දක්වා පැවැත්වේ.