Print this Article


ශාන්ති පදනමේ රෝසමල් පූජාව

ශාන්ති පදනමේ රෝසමල් පූජාව

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම පළමු වරට වසර 2000 දී ආරම්භ කරන්නට යෙදුන සැවැත්නුවර ජේතවරානාරාමයේ ‘රෝස මල් පූජාව‘ නැවතත් ලබන වසරේ පෙබරවාරි සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ සඳහා දායක වීමට කැමැති සැදැහැවතුන් වැඩිදුර තොරතුරු ශාන්ති පදනමේ 0112699561 දුරකතනයෙන් විමසිය හැක.