Print this Article


කුඹල්ඔලුවේ අටවිසි බුද්ධ මන්දිරය

කුඹල්ඔලුවේ අටවිසි බුද්ධ මන්දිරය

කුඹල්ඔලුවේ පෞරාණික බෝධීන් වහන්සේ වටා ඉදිකරවන ලද අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම මෙම 22 වන දා පස්වරුවේ සිදු කෙරේ. විහාරද්වයාධිපති පනාවල ශ්‍රී පියරතන නාහිමියන්ගේ ජන්ම සමරු පින්කමද සමඟ එම පින්කම සිදු කෙරේ.