Print this Article


නව වසරට සෙත් පතා රතන සූත්‍රය

නව වසරට සෙත් පතා රතන සූත්‍රය

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමිගේ් අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද පතා මේ මස 23 වැනිදා සිට 2014 වසරේ ජනවාරි 01 දින අළුයම දක්වා නො කඩවා දින 09 ක් තුළ ් රතන සූත්‍ර දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිරිත් පින්කම පැවැත්වෙන සෑම දිනකම රාත්‍රි 7.00 ට විශේෂ බුද්ධ පූජා පිනක්මක් ද පැවැත්වේ.