Print this Article


වතුරවිල වනවාස සංඝ මූලස්ථානයේ සෙල් පිළිම වහන්සේ ඉදිකිරීම

වතුරවිල වනවාස සංඝ මූලස්ථානයේ සෙල් පිළිම වහන්සේ ඉදිකිරීම

වතුරවිල වනවාස සංඝ මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලි වනවාසි භික්ෂූන්ගේ උපසම්පදා අධ්‍යාපන හා පරිපාලන මූලස්ථානය යි.

එහි චෛත්‍ය පිටුපස දැවැන්ත ගල් පව්වෙහි උසින් අඩි 42 කින් යුක්තවන සේ නෙලනු ලබන පිළිම වහන්සේගේ් කටයුතු නිම කරවා ගැනීමට සෙල් පිළිම කමිටුව ආධාර පතයි.

වැඩි විස්තර වනවා ස සංඝ මූලස්ථානය, තිබ්බොටුවාව, වතුරවිල, කහදූව හෝ 091 3935406 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැකි බව දන්නයි.