Print this Article


නාවල නෙළුම් මල් පූජාවක්

නාවල නෙළුම් මල් පූජාවක්

නාවල දියවන්නා පුරාණ විහාරස්ථ තරුණ පිරිස 2014 වර්ෂයට ආශිර්වාද පතා සංවිධානය කළ නෙළුම් මල් පූජාව ජනවාරි 1 වැනිදා පැවැත්වේ. මෙදින උදෑසන සිට විහාරස්ථානයේ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන අතර උදෑසන 6.30 කිරිපිඬු පූජාව, 9.30 කප්රුක් පූජාව, සවස 5.00 නෙළුම් මල් පූජාව පැවැත්වේ. පින්කම මෙහෙයවනු ලබන්නේ මාටුවාගල ධම්මසිරි හිමියන් විසිනි. වැහිගල සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.