Print this Article


කළුබෝවිල හත්බෝධිය

කළුබෝවිල හත්බෝධිය

කළුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 01, 02 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වෙනුවෙන් පිරිත් දේශනයක් ද, කළුබෝවිල පීරිස් මාවතේ පදිංචි ක්‍රිෂෝමනි යුරෝෂා ජයවීර මහත්මිය හා කෙවින්ද සිල්වා මහතා ප්‍රධාන සියලු දෙනාගේ් සහභාගිත්වයෙන් අළුයම කාලයේ කඨින පූජාව සිදුවේ.

කඨිනානිසංස ධර්ම දේශනාව මහරගම පඤ්ඤාතිලකරාමාධිපති රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි හිමියන් විසිනි.