Print this Article


මොරටුවහේන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සංඝාවාසය විවෘතකිරීම

මොරටුවහේන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සංඝාවාසය විවෘතකිරීම

අතුරුගිරිය මොරටුවහේන ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ සභාපති තොරණකඩ සිරිසුමේධානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, දායක දායිකාවන්ගේ් ධන පරිත්‍යාගයෙන් ඉදිකළ නව තෙමහල් සංඝාවාසය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 01 වැනිදා පෙරවරුවේදී විවෘත විණි.