Print this Article


දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ වාර්ෂික සංවත්සර සභා රැස්වීම

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ වාර්ෂික සංවත්සර සභා රැස්වීම

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ වාර්ෂික සංවත්සර සභා රැස්වීම පසුගිය අගෝස්තු 31 වන දින තරුණ බෞද්ධ සමිති රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි. එහි දී පත් වූ නිල මඩුල්ල මෙසේ ය. වෛද්‍ය එස්.ඒ. එදිරිවීර මහතා, අනුශාසක-සාම විනිසුරු රනිල් ප්‍රනාන්දු මහතා සභාපති -එස්.එච්.ගමගේ මහතා, උප සභාපති - ජී.ගුණදේව මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති-ඩී.ඩබ්.ආර්.විමලගුණරත්න මහතා, උප සභාපති-රංජිත් විජේනායක මහතා, ප්‍රධාන ලේකම්, ප්‍රියංග ද අල්විස් මහතා, භාණ්ඩාගාරික - ආනන්ද පෙරමුණ මහතා, නියෝජ්‍ය ලේකම්-කණිෂ්ක වරුසවිතාන මහතා.

අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් – ටී.ආර්.පීරිස් මහතා, ප්‍රභාත් බාලසූරිය මහතා, පසන් වික්‍රමසේකර මහතා, චන්ද්‍රසිරි ගෝමස් මහතා, ඇල්ෆ‍්‍රඩ් සිල්වා මහතා, චන්ද්‍රසෝම ගිනිගේ මහතා, වෝල්ටර් එදිරිවීර මහතා.