Print this Article


බුදුසරණ: බොදු පුවත් | සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුලපන නුගේගොඩ ශ්‍රී පූර්ණාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාව මේ මස 12 වැනිදා ඉහත විහාරස්ථානයේ දී සවස 5 සිට 6 දක්වා පැවැත්වෙයි.

මෙදින දේශකයාණන් මොරටුව ලක්ෂපතියේ ක්‍ෂේත්‍රරාම විහාරාධිපති හේමානන්ද හිමියන් ය.