ගාමණි අභය ජාතික සංවිධානයෙන් අනුරාධපුර දී 10 වනදා පින්කමක්
සම්බුද්ධ ශාසනයට රටට දැයට සෙත්පතා පවත්වනු ලබන සම්බුද්ධ වන්දනාව හා
ධර්ම දේශනාවක් හා මෛත්රී භාවනා වැඩසටහනක් අගෝස්තු 10 වනදා සවස 4.30
අනුරාධපුර රුවන්වැලි සෑ මහමළුවේ දී පැවැත්වේ.
එම වැඩසටහන මෙහෙයවීම පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසිනි. එම
පින්කම සංවිධානය කරනු ලබන්නේ ගාමණි අභය ජාතික සංවිධානය මඟිනි. |