උපසම්පදා පුණ්‍යකර්මය
උපසම්පදා පුණ්‍යකර්මය
ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති මහෝපාධ්‍යාය
අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර
ශ්‍රී සුමනජෝති හිමිපාණන්ගේ සහ මිදිගම වෙහෙරගොඩ පුරාණ විහාරාධිති
මාමිදිගම සිරිසුමන පිරිවෙන්හි අධ්‍යක්‍ෂ පණ්ඩිත මුල්ගිරිගල රතනසිරි
හිමියන්ගේ ශිෂ්‍ය ගාල්ල මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරවාසී
කටුවන කමලසිරි පොඩි හාමුදුරුවන් ගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය
කර්මය මේ මස 28 වන දින මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික මංගල
උපෝසථාගාරයේ දී සිදු කරනු ලැබේ. |
|
|
වෙසක් මස පුර පසළොස්වක පෝය
වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24
වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|