Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පන්නිපිටිය, ඇරැව්වල විරෝධාර මාවත අංක 507/3 ලිපිනයෙහි පදිංචි අනිල් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වගුකඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා ’ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිග්‍යාගශීලියකු වෙතොත් 0710408666 දරණ දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටීයි. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් ඔබගේ ආධාර ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ රෝගියාගේ නමින් ඇති 72322779 දරණ ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.