Print this Article


ශ්‍රී සුගතාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

ශ්‍රී සුගතාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

පුර පසළොස්වක පොහෝ දින නවුත්තුඩු - කීරන්තිඩිය (නවුන්තුඩුව) ශ්‍රී සුගතාරාමයේ විහාරාධිකාරි ලේල්වල මංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. කලුවාමෝදර සීල විසුද්ධි හිමියන්ගේ භාවනා වැඩසටහන, බොන්දුපිටියේ නාගතිස්ස ශාස්ත්‍රපති නාරාවිල විජිතවංශ හිමිවරුන්ගේ ධර්ම සාකච්ඡාව ද, ශාස්ත්‍රපති වෙහෙරගල සිරිරතන හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනයක්ද, ශාස්ත්‍රපති කළුවාමෝදර සීලතිලක හිමියන්ගේ අධිෂ්ඨාන ආලෝක පූජාව සහ ආලවක යක්‍ෂ දමනය නාට්‍ය ප්‍රදර්ශනයද මෙදින සිදුකෙරේ.