Print this Article


සංකල්ප විහාරයේ පින්කමක්

සංකල්ප විහාරයේ පින්කමක්

පිළියන්දල, මාකන්දන, වැලිකොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන නෙළුම් මල් ලක්‍ෂයක් සමඟින් සුවඳ මල් තුන් ලක්‍ෂයක් පූජා කිරීමේ පින්කම මාර්තු 26 වෙනි පොහෝ දින සවස 6.00 ට පැවැත්වේ. විහාරාධිපති කැස්බෑව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කෙරේ.