Print this Article


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

විහාරාධිපති, ශාස්ත්‍රපති, යටිනුවර, සුමන නාහිමි විසින් සැදැහැවතුන් උදේ 7.00 ට පෙහෙවස් සමාදන් කරවීමෙන් ආරම්භ කරන මැදින් පෝදා වැඩසටහන සවස 5.00 ට සිල් පවාරණයෙන් අවසන් කෙරේ. භාවනායෝගි දිවුලන්කඩවල සීලානන්ද හිමිගේ භාවනා වැඩසටහනකින් ද, ධර්ම දේශනාවකින්, අධ්‍යාපනවේදී ඉහගම රතනසාර හිමිගේ ධර්ම සාකච්ඡාවකින්ද වැඩසටහන සමන්විතය.