Print this Article


පැවිදි වීමට ඉල්ලුම් කිරීමක්

පැවිදි වීමට ඉල්ලුම් කිරීමක්

උඩුබද්දාව එක්සත් බෞද්ධ බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පොසොන් උත්සවය නිමිත්තෙන් දරුවන් පනහක් පැවිදි කිරීමට කටයුතු යොදා ඇත.

වයස අවුරුදු 12 – 20 අතර පැවිදි වීමට කැමති දරුවන් මව්පිය සහ භාරකරුවන්ගේ වගකීමක් සහිතව විමසිය යුතු වේ.

දරුවන්ගේ හඳහන් කොපිය සමඟ 2013.04.20 වෙනි දිනට පෙර ලේඛකාධිකාරි, දේවහන්දියේ සද්ධානන්ද හිමි, එක්සත් බෞද්ධ බල මණ්ඩලය, ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරය, ගල්මුරුව යන ලිපිනයට දැනුම් දිය යුතු ය.