Print this Article


උපහාර දැක්වීමක්

උපහාර දැක්වීමක්

ආරච්චිකට්ටුව - කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධර්ම කීර්ති ශ්‍රී පියදස්සි දේශ ශක්ති නවදන්කුලමේ මේධානන්ද නාහිමියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් මාර්තු 26 වන පොහෝදින පස්වරු 3.00 ට එම විහාරස්ථානයේ දී පැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපහාර උත්සවය සිදුවේ. -