Print this Article


ධර්ම දේශනාවක්

ධර්ම දේශනාවක්

පිටිගල සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසන නිර්මාතෘ ශාස්ත්‍රපති පණ්ඩිත බද්දේගම බුද්ධසාර හිමියන්ගේ ධර්ම දේශනයක් මාතර තරුණ බෞද්ධ සමිතියේ සීල සමාජයේ මෙහෙයවීමෙන් මේ මස 26 වැනි දින මාතර තරුණ බෞද්ධ සමිතියේ විශේෂඥ වෛද්‍ය කුලරත්න ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.