Print this Article


සභාපති ධුරයට

සභාපති ධුරයට

මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරාධිපති රත්මල් අගාරේ සිරිවිමල නාහිමියෝ නිතරගයෙන් තේරී පත්වූහ. උන්වහන්සේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ද දරති.