ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 4 වනදා සඳුදා
Print this Article
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර 24 හා 25 වැනිදා වීථි සංචාරය කළේය. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කළ අයුරු. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියෝ ද මෙහි වෙති.
පන්නිපිටිය පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උඩගහමුල්ලේ සරණපාල හිමියන් ඉකුත් දා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමයෙන් පුදන ලදී. විහාරස්ථානයේ පැවැති පිළිගැනීමේ උළෙලේ දී ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව. මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක
© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.