Print this Article


අභයදාන පින්කමක්

අභයදාන පින්කමක්

කඩවත දෛවය ඡ්‍යොතිෂ කාර්යාලය මඟින් සිදුකෙරෙන වාර්ෂික අභයදාන පින්කම 18 වෙනි වරටත් මේ මස 04 වෙනි දින සවස 2 ට කඩවත රාගම පාරේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ගවයන් සහ කුරුල්ලන් නිදහස් කොට රෝදපුටු කිහිළිකරු අත්වාරු ආබාධිත අයට බෙදාදීමෙන් පසු ශාස්ත්‍රවේදී පණ්ඩිත අහංගම ආනන්ද හිමියන්ගේ ධර්ම දේශනයෙන් මෙවර පින්කම නිමාවට පත් වෙයි. - කඩවත විශේෂ