|
|
සංඛපාල රජ මහා
විහාරස්ථානය |
|
|
යුද ජයග්‍රහණයෙන් ලද තිළිණය සංඛපාල රජ මහා විහාරස්ථානය
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්දටත්
ඇඹිලිපිටියටත් අතර මහා මාර්ගය අසල සංඛපාල රජ මහා විහාරස්ථානය පිහිටා
තිබෙයි. කඳු වැටියක් පාමුල ගල් පර්වතයක් ආශි‍්‍රතව පිහිටි විහාරස්ථානය
ඓතිහාසික වටිනාකමකින් යුක්තය. එසේම පිහිටි පරිසරය රමණීය වෙයි.
ඉතිරිය»
|
|
දුරුතු මස පුර අටවක පෝය
දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා
සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග
06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා
සිතුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|