පිහිට පතයි
නාරාහේන්පිට, නාවල පාර, පිච්චමල් වත්ත අංක 44/10 හි පදිංචි යූ.
කොඩිතුවක්කු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. “ඒ පොසිටිව් හෝ
නෙගටිව්, ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට
කැමැති අයෙකු වේ නම් උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. 075 5159532 දරන
දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
පිළියන්දල, බෝකුන්දර, කොළඹ පාර, අංක 315/4 සුජීවා දීපානි ලියනගේ යන අය
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ
කළ යුතු බැවින් ඇය ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර පතයි.
ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ගිණුම් අංක
72893982 ලංකා බැංකුව, බොරැල්ල ශාඛාවට ඔබගේ ආධාර බැර කළ හැකියි. වැඩි
විස්තර 071 2388391, 071 9 548146 දුරකථන අංකයෙන් විමසිය හැකියි. |