|
යුධඟනා මහවෙහෙර සිත් තැවුලට වන්දියකි
අප මාතෘ භූමියේ ඇති සුවිසල් චෛත්‍ය අතර යුදඟනාව චෛත්‍යයට හිමිවන්නේ
සුවිශේෂී ස්ථානයකි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල වැල්ලවාය
ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මෙම චෛත්‍යය
ගොඩ නංවා තිබෙයි.
ඉතිරිය»
|
|
ඉල්පුර අටවක පෝය
ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|