Print this Article


<%on error resume next%> විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ බුද්ධ මන්දිරය විවෘත කිරීම 02 දා

විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ බුද්ධ මන්දිරය විවෘත කිරීම 02 දා

ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය මගින් මෙහෙයවනු ලබන කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයීය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය නොවැම්බර් මස 02 දින සවස 2.00 විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.