Print this Article


<%on error resume next%> බුදුසරණ: බොදු පුවත් | ගිරිභණ්ඩ පූජා පින්කමක්

ගිරිභණ්ඩ පූජා පින්කමක්

ගරිභණ්ඩ පූජා පින්කමක් මෙම මස 25, 26, 27, 28, 29 දිනයන්හිදී කෑගල්ල, මාදෙයියාව පාරේ, තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ. මහාදාඨික මහා නාග රජතුමන් මිහින්තලේ කණ්ඨක චෛත්‍ය රාජයාණන් වහන්සේට වර්ෂයක් පාසා සිදු කළ මෙම ගිරිභණ්ඩ පූජාව, තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍ය, චෛත්‍ය මලුව, වළාකුළු බැම්මේ සහ සංඝාවාසයේ ඉතිරි වැඩ නිම කර ගැනීම සඳහා පැවැත්වේ. අස්මඩලේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.