රට පුරා දහම් අධ්‍යාපනය ලබන සිසු දරු
දැරියන්ට 84000 දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනැමීමේ
වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ බුද්ධ ප්‍රතිමා
වහන්සේ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා මැණික්හින්න
හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනෙහිදී පැවැත්විණි. ශ්‍රී ලංකා
රාමඤ්ඤ නිකායේ වැඩබලන මහා නායක නාපාන පේමසිරි නාහිමියන් මේ
අවස්ථාවට සහභාගි වූ අතර ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ
පිරිනැමූ අවස්ථාව. මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල්
අමරතුංග මහතා ද මේ අවස්ථාව සහභාගි විය.
සටහන ඡායාරූප - සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ |