Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පූගොඩ කුමාරිමුල්ල අංක 116 පදිංචි කේ.ඒ දයාවතී කොඩිකාර උපාසිකාව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වා ඇත.

එනිසා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 0777 629201, 077 1139692 හෝ 071 5188128 දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි. මෙම බද්ධකිරීම සඳහා ලක්‍ෂ 10 ක පමණ මුදලක් වැය වන බැවින් ආධාර ලංකා බැංකුව පූගොඩ ශාඛාවේ ඉතිරි කිරීමේ ගිණුම් අංක. 2917449 යොමු කරන මෙන් ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.