Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බෝධි විහාරයේ පින්කම්

කොළඹ 07, ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ පොහොය වැඩසටහන් මාලාව මෙසේ ය.

6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සිල් සමාදන් කරවීම, කෙටි අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 ධර්ම දේශනාව පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි නාහිමි, 9.30 ධර්ම දේශනාව අගලකඩ සිරිසුමන නාහිමි, 10.45 ව්‍යාංජන 32 සහිත බුද්ධ පූජාව මෙහෙයවීම, අනුරාධපුරේ ධම්මසිරි හිමි, 12.30 දම්සභා මණ්ඩපය, මහාචාර්ය දයා අමරසේකර, මහාචාර්ය එම්.ඩබ්. ගුණතුංග, කතිකාචාර්ය අරුණ කේ. ගමගේ, මෙහෙයවීම, නීතිඥ ශෂික ජයතිලක, 2.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 ධර්ම දේශනාව මෙහෙයවීම රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, 4.30 ධර්ම දේශනාව මෙහෙයවීම මොරවක සෝරත නාහිමි, 5.30 සිල් පවාරණය, සත්බුදු වන්දනාව හා බෝධි පූජාව මෙහෙයවීම ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී හිමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.