Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්



විශ්ව සාමය, සහජීවනය හා සමෘද්ධිය පතා ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීය.

 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ආශිර්වාද උත්සව අවස්ථාවට පැමිණි අයුරු.

විශ්ව සාමය, සහජීවනය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය සංවිධානය කළ ආශිර්වාද පුණ්‍යෙීත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී (8) ආරම්භ විය. ජනාධිපතිවරයා ආශිර්වාද පිරිත් දේශනයට සවන් දෙමින්. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා

වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය සමගින් විදෙස් රටවල දූත පිරිස

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මෙහෙවර ජනපති අගැයීමකට ලක් කරයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති අතිපූජ්‍ය ලයවි චුන්ග් මහ නා හිමියන් වෙත අරලියගහ මන්දිරයේදී විශේෂ තිළිණයක් පූජා කළ අයුරු.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.