Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්බෝපුර පොසොන් කලාපය

ගිරිතලේ අග්බෝපුර තරුණ බෞද්ධ සංගමය මගින් තුන්වන වරටත් ඉදිරිපත් කරන පොසොන් උදානය මෙවරත් ජුනි මස 04 වන දින සිට 11 වෙනිදින දක්වා අග්බෝපුර රජමහා විහාරස්ථ මළුවේ දී ප්‍රදර්ශනය කෙරේ.

බුද්ධගයාම, මිහින්තලය, වංකගිරිය, ධම්මික ස්තූ®පය, සම්මුක චේතිය සුජාතා කිරිපිඬු පූජාකළ ස්ථානය, පිරිනිවන් මංචකය, ලුම්බිණිය ආදී තවත් බෞද්ධ වටිනාකමකින් යුත් නිර්මාණ රාශියක් ප්‍රදර්ශනය කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.