Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හොරොව්පොතාන, මොරකෑව, මැතිච්චාව හි පදිංචි 54 හැවිරිදි එම්. ජයවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුගේ් ජීවිතය බේරා ගැනීමට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 – 5405055, 071 – 6654927 දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ලංකා බැංකුවේ අනුරාධපුර ශාඛාවේ ගිණුම් අංක 71673368 ගිණුමට ඔබගේ අධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.