Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභයදාන පින්කමක්

ඝාතනයෙන් මුදවා ගැනීමේ සහ සුරැකීමේ සමිතිය 17 වැනි වරටත් සංවිධානය කරන අභයදාන පින්කමක් මෙම මස 20 වන ඉරුදින උදේ 9 ට වාද්දුව, මොරොන්තුඩුව පාරේ අංක 59 (YMBA අසල) හග්ගල්ල මහතාගේ නිවාස භූමියේදී සිදුකෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.