Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ මන්දිරය විවෘත කිරීම 21 වැනිදා

එල්ලක්කල, කටුලන්ද සිරි සම්බුද්ධාලෝක විහාරාධිපති අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී වතුරුගම පඤ්ඤාවාස හිමියන්ගේ අනුශාසනා පරිදි එල්ලක්කල කටුලන්දේ පදිංචි පී.පී. ජයසේකර මහතාගේ සහ කුමාරි ජයසේකර මහත්මියගේ මුල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරීම හා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය මැයි මස 21 වැනි දින පෙරවරු 7.00ට මහ සඟ රුවනේ හා සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.